The Silent Guardians of Our Skies – International ATSEP Day 2026
ගුවන රකින නිහඬ පවුර – ජාත්‍යන්තර ATSEP දිනය වෙනුවෙන් විශේෂ රූපවාහිනී වැඩසටහන ජාත්‍යන්තර ATSEP දිනය – 2026 | 2026 නොවැම්බර් 12 ගුවන් ගමන් සුරක්ෂිතතාව වෙනුවෙන් තිරය පිටුපස සිට නිහඬව, එහෙත් අතිමහත් වගකීමකින් යුතුව කැපවී සේවය කරන ගුවන් ගමන් ආරක්ෂතා විද්‍යුත් හා තාක්ෂණික වෘත්තිකයන්ගේ (Air Traffic Safety Electronics Personnel – ATSEP) මෙහෙවර ඇගයීමට ලක් කෙරෙන Read more about The Silent Guardians of Our Skies – International ATSEP Day 2026[…]

